Tuesday, February 25, 2020

මුරුක්කු

මුරුක්කු යනු ඉන්දියානු උප මහද්වීපයෙන් ආරම්භ වූ, දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රසවත්, හැපෙනසුළු ආහාරයකි. (Murukku is a savory)

ප්‍රධාන අමුද්‍රව්‍ය: හාල් පිටි, තිරිගු පිටි, ලුණු, තෙල්,මිරිස් කුඩු 

අපගේ නිෂ්පාදන;

සහල් පිටි මුරුක්කු (පොඩි)
සහල් පිටි මුරුක්කු (ලොකු)
කුරක්කන් මිශ්‍ර සහල් පිටි මුරුක්කු (පොඩි)

කුරක්කන් මිශ්‍ර සහල් පිටි මුරුක්කු (ලොකු)

සහල් පිටි භාවිතයේ ඇති වැදගත්කම :

මිනිසාට අවශ්‍ය ඇමයිනෝ අම්ල 8 ක් මිනිස් ශරීරය ඇතුළත නිපදවාගත නොහැකි අතර ඒවා  දෛනිකව ආහාරවලින් ලබා ගත යුතුය අනුව අප ශරීරයට ඇමයිනෝ අම්ල ලබා දෙන හොඳ ප්‍රභවයක් වන්නේ බත් කෑමයිකුරුට්ට ඉවත් කළ තිරිඟු පිටිවලට වඩා වැඩි ඇමයිනෝ අම්ල   ප්‍රමාණයක් බත්වල අන්තර්ගත වේවිටමින් පිළිබඳව සැලකීමේදී තිරිඟු පිටි ආහාරවලට වඩා සල්වල අඩංගු තයමින් හා නයසින් ප්‍රමාණය හතර ගුණයකින් පමණ වැඩිය තිරිගු පිටි පරිභෝජනය අයහපත් සෞඛ්‍ය පුරුද්දකි

පාන් පිටි වල නැතිහාල් පිටි වල අඩංගු පෝෂක වර්ග කිහිපයක් පහත දැක්වේ:

* Manganese - Calcium අවශෝෂණය පහසු කරයිඑමගින් අස්ථි හා කාටිලේජ වර්ධනය කරයි.

* Resistant starch - හිතකර බැක්ටීරියා වර්ග වැඩීම සිදු කරයි.

Protein පාන් පිටි වලට වඩා අඩු protein ප්‍රමාණයක්වුවදහාල්පිටිවල protein තත්ත්වයෙන්        උසස්බැවින්පහසුවෙන්ජීරණයවේ.

*AminoAcids- හාල් පිටි වල ඇති ඇමයිනෝඅම්ල ආධාර වීම මගින් මළ පහ කිරීම පහසු නිසා,   වැළදෙන බෝනොවන රෝග අනතුර - දියවැඩියාවස්ථුලභාවයඅධි රුධිර පීඩනය,මළබද්ධය හා    ආහාර ජීරණ පද්ධතියේ ආබාධ ප්‍රධාන වශයෙන් අඩු කරයි .මව් කිරි වල අඩංගු Amino     Acid වලට ඉතා සමීපය.

කුරක්කන් පිටි භාවිතයේ ඇති වැදගත්කම 

* යකඩ හා  කැල්සියම්  බහුලව අඩංගු කුරක්කන්  කිරිදෙන මව්වරුන්ටත්, මාස 6 ඉක්ම වු ඕනෑම වයසක    පසුවන දරුවන්ටත්  වඩා යෝග්‍යය.
* පිතට  සහ කැස්සට  ගුණදායි කුරක්කන්  නියුමෝනියා  රෝගින්ටත්  පෙනහළු දුර්වල රෝගින්ටත්   ආහාරයක් වශයෙන්  දිම ද වඩා යෝග්‍යය.
* මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත ගල් ඇති  රෝගින්ටත් කුරක්කන්  වඩා  සුදුසුය.
* බෝ නොවන රෝග අතර  වර්තමානයේ බහුලව දක්නට  ලැබෙන කොලොස්ට්‍රොල්  පාලනයට  සෘජු       දායකත්වයක්  කුරක්කන්  භාවිතයෙන් ලබාගත හැකිය.
* කෙදි සහිත ගුණයෙන්  ඉහළ කුරක්කන්  මළ බද්ධයට  ගුණධායක අතර  මළ බද්ධය ඇති  නොවිමට   ද කුරක්කන් භාවිතය යෝග්‍යය.

විශේෂයෙන් අප නිෂ්පාදන තුල කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ. 100% පිරිසිදු ස්වභාවික සහ දේශීය නිෂ්පාදන බෙදාහැරීම මගින් සුළුපරිමාණ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම මෙන්ම පිරිපුන් නිරෝගී මතු පරපුරක් බිහිකිරීම අපගේ ඒකායන අරමුණ වේ.

තොග වෙළදුන් සදහා විශේෂ වට්ටම්


ක්ෂණික ඇමතුම්: +94-775417550විද්‍යුත් තැපෑල : spaceoneholdings@gmail.comනිෂ්පාදනය : R.P Productsප්‍රචාරණය සහ බෙදාහැරීම : Space One Holdings (Pvt) Ltd


Thursday, February 20, 2020

අග්ගලා

අග්ගලා, සම්ප්‍රධායික ශ්‍රී ලාංකික පැණිරස ආහාරයකි. එය  අතිශයින්ම  මිහිරි වන අතර බැදපු සහල් කුඩු කර අනෙකුත් අමුද්‍රව්‍ය සමග මිශ්‍ර කර  බෝල සේ සකසා ගනී. අනෙකුත් අමුද්‍රව්‍ය වශයෙන්  පොල්, හකුරු හෝ පැණි,සහල් පිටි, ලුණු  සහ ගම්මිරිස් යොදා  සාදා ඇත.

ප්‍රධාන අමුද්‍රව්‍ය : සහල්, පොල්, හකුරු හෝ පැණි, සහල් පිටි, ලුණු සහ ගම්මිරිස්.

මෙයට අමතරව ස්වභාවික ඉගුරු කුඩු, කුරුදු කුඩු, තල ඇට සහ කිතුල් පැණි  ආදිය එක් කල විශේෂ රසැති අග්ගලා වර්ගද අප ආයතනය මගින් මිලදී ගත හැක.

අපගේ නිෂ්පාදන;

* ගම්මිරිස් අග්ගලා 
* තල අග්ගලා 
* කිතුල් පැණි අග්ගලා 
* ඉගුරු අග්ගලා 
* කුරුදු අග්ගලා 

ලෙඩරෝග පාලනය සදහා මෙම  නිෂ්පාදනයන්හි ඇති අමුද්‍රව්‍ය  ඉවහල් වන ආකාරය:

ගම්මිරිස් වල ඇති ගුණාංග;

* ආහාර රසවත් කිරීම සිදුකරයි.
* ආහාර රුචිය හා බඩගින්න වඩවයි.
* ආහාර ජීරණය පහසු කරයි. මහා පෝෂක මෙන්ම ක්ෂුද්‍ර පෝෂක අංශුද උරා ගැනීමේ හැකියාව වැඩි                  කරයි.
* අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. ශක්තිය නිපදවීම වේගවත් කරයි.
* ශරීරයේ රසායනික ක්‍රියාවලිවලදී නිපදවෙන හානිදායක කොටස් විනාශ කරයි. (antioxidant)
* පිළිකා ඇති වීම වළකයි. (anticarcinogenic)
* මොළයේ ක්‍රියාවන් (serotonin beta-andorphin නිපදවීම) උත්තේජනය කරයි.
* මලබද්ධය, අජීර්ණය, හෘද රෝග, කටහඩ ගොරෝසු වීම, සන්ධි රෝග, පෙනහළු රෝග, මුඛ රෝග සුව           කරයි.
* වියලි ගම්මිරිස් වාතය නසයි. වාත රෝග වලට ගුණයි.

ගම්මිරිස්වල ඇති piperine (4.6% - 9.7%) නම් විශේෂිත රසායනිකය මඟින් මෙම ගුණ ඇති කරයි.
(සටහන - උදරයේ ශල්‍යකර්ම කළ අය, ආමාශයේ තුවාල ඇති අය කෑමෙන් වැළකිය යුතුය.)

තල වල ඇති ගුණාංග 

* රෝග සෑදීම වැළැක්වීමේ මෙන්ම රෝග සුව කිරීමේ අපූරු ගුණයක් තලවලට ඇත.
* විශේෂයෙන් අක්මාව, වගුගඩු, පීහාව, ආමාශයට තල ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.
* බඩ වැල් වල සෑදිය හැකි පිළිකාවලට යෝග්‍යම ආහාරයකි.
* ප්‍රතිඔක්සිකාරක ගුණයක් තලවලට ඇත.
* සන්ධි රෝග වළක්වයි.
* ධමනි ගත රෝග වළක්වයි.
* ඔබත් අස්ථි බිඳීයෑමට ලක්වන්නෙක්ද ? එසේ නම් තල ආහාරයට ගැනීමෙන් ඉන් මිදීමට ඔබට හැක.
* මිග්ග්‍රෙන්වලින් පෙළෙන අයට ද තල බොහෝ ගුණ දායක කෑමකි.
* තල තෙල් වලින් ශරීරයෙහි ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි.
* මල බද්ධයට බෙහෙවින් ගුණදායකය.
* කරකැවිල්ල, පීනසට, දත්වල වේදනාවට තල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලකි.
* ඇස් පෙනීම වර්ධනය කරයි.
* කිරි දෙන මවකට මවු කිරි වඩයි.
* ගර්භණී සමයේ බිය නොවී ආහාරයට ගත හැකි කෑමකි.
* ස්නායු ආබාධ වලට වඩාත් යෝග්‍ය වේ.
* තල ආහාරයට ගැනීමෙන් අස්ථි වැඩීම, රුධිරුයේ රතු සෛල වර්ධනය වීම මනාව සිදුවේ.
* ශරීරයේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.
* හෝමෝන නිපදවීම, හෘදයේ මාංශ පේශි හොඳින් ක්‍රියා කිරීමට තල ගුණදායක ආහාරයකි.
* ශරීරයේ අනවශ්‍ය විෂ කොටස් ඉවත් කිරීමට උදව් වේ.
* මස්තිෂ්කයේ සිදු වන සුළු ආඝාත නැති කරයි.
* කුඩා දරුවන් වැඩීමට අවශ්‍ය ප්‍රෝටීන් බහුලව තලවල ඇති නිසා ඔවුන්ගේ ආහාර වේලට නිතර තල එකතු කර ගන්න.
* තල තෙල් වල විටමින් බී බහුලය.
* පණු රෝගවලට බෙහෙවින් ගුණදායකය.
* තල තෙල් ආලේප කිරීමෙන් සමේ රෝග නැති වෙයි. මේ නිසාමදෝ රූපලාවන්‍ය කටයුතු වලදී විවිධ ආලේපන සෑදීම සඳහා තල තෙල් පාවිච්චියට ගැනේ.
* ස්ත්‍රීයගේ ඔසප්වීමේදී ඇතිවන වේදනාවට වඩාත් ගුණදායක වේ.
* මුත්‍රා ගල් සෑදීම වළක්වන ගුණයක් තලවලට ඇත.

කිතුල් පැණි වල ඇති ගුණාංග:

*මෑතකදී සිදුකරන ලද පර්යේෂණ වලට අනුව දියවැඩියාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන සංඝටක අඩංගු නිසා අමිශ්‍ර කිතුල් පැණි දියවදියා රෝගීන්ට අගුණ නැත.
*එසේම රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන අතර හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරයි. 
*කිතුල් පැණි වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.
*එහි අධික මාත්‍රාවකින් ඇති “ඉනොසිටෝල්” සංඝටකය (74mg/100g) අක්මාව ඉදිමීම පාලනය කරන අතරේ මොලයේ සෛල වලට ආහාර සපයයි. 
*මෙම සංඝටකය හිසකෙස් වර්ධනයට උපකාර වන අතර සමෙහි සෞඛයය රැකදෙයි. 
*කිතුල් පැණිවල සැලකිය යුතු මට්ටමකින් විටමින් A පවතී. (45mg/100g). 
*කිතුල් පැණි වල අඩංගු ප්‍රධාන සංඝටකය සුක්‍රෝස් වන හෙයින් එය අඩංගු ආහාර ලබාගත් විට ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම වැඩි වීම හිතකර තත්වයකි.

ඉඟුරු වල විශ්මිත ගුණ:

* සෙම්ප‍්‍රතිශ්‍යාවට මෙන්ම කැස්සට ඖෂධයකි.
        ඉගුරු සතුව ප‍්‍රතිවෛරස, ප‍්‍රති දිලීර හා ශරීරයේ විෂ ධාතු ඉවත් කරන විශේෂ ගුණයක් තිබේ. මෙය                    ඉමහත් ගුණ ඇති ඖෂධයකි. සෙම්ප‍්‍රතිශ්‍යාව හා කැස්ස යන රෝග වලින් පීඩා විඳින අයට බෙහෙවින්              ගුණදායකය.

* උදරබාධ වලට අතිශයින් ගුණදායකය.

         හෙළ වෙදකමෙහි උදරාබාධ වලට දෙන අත්බෙහෙත් වල ඉගුරු ඉස්ම වරදින්නේ නැත. එය උදරාබාධ             වලට අත්දුටු බෙහෙතකි. ආහාර ගැනීමෙන් පසු ඉස්මුරුත්තාව යනුවෙන් හැඳින්වෙන අපහසුතාවයෙන්             මිදීමට ඉගුරු අන්තර්ගත උණුසූම් පානයක් ගැනීමෙන් ඉක්මන් ගුණ ලැබේ. ඉගුරු ජීර්ණය වේගවත්                 කරයි. ජීර්ණක එන්සයිම ඝ‍්‍රාවය වැඩි කරයි

* පිළිකා වැළැක්වීමට උපකාරී වෙයි.

         ඉගුරු මගින් පිළිකා සෛල මැඩලන බව හඳුනාගෙන තිබේ. ආන්ත‍්‍රික පිළිකා, පුරස්ථිති පිළිකා මෙන්ම             චර්ම, පෙණහළු, වකුගඩු හා අග්න්‍යාශයික පිළිකා මර්ධනයටද ඉගුරු ඉවහල් වන බව හඳුනාගෙන තිබේ.

* ඉගුරු ප‍්‍රතිප‍්‍රදාහික ඔසුවකි.

        පටක ඉදිමීම මතින් ඇතිවන ගැටළු අපේ සමාජයේ සැළකිය යුතු පිරිසක් පීඩාවට පත් කරයි. හන්දිපත්              රෝග ආතරයිටිස් ආදියට හේතු වන්නේ මේ ශරීරයේ ප‍්‍රදාහික ආචරණයයි. ඉගුරු මේ ප‍්‍රදාහික තාවය                මර්ධනය කිරීමට උපකාරී වෙයි.

*ඉරුවාරදයෙන් සහනය.
        ඇතැමෙක් නිබඳ මුහුණපාන ගැටළුවක් වන්නේ ඉරුවාරදය යනුවෙන් හැඳින්වෙන හිසේ කැක්කුමයි. මේ          රෝගයට බලපාන ප්‍රොස්ටග්ලැන්ඩින් හෝමෝනය වෑස්සීම අධෛර්ය කරන නිසා ඉගුරු ඉරුවාරද                  රෝගීන්ටද ගුණදායකය.

* කාන්තාවන්ගේ ඔසප් ගැටළු වලට සහනය.
       ඔසප් ගැටළු විවිධ වපසරියක් ගනී. ඔසප් වේදනාවේ සිට අධිකව රුධිරය වෑස්සීම. ඔසප් චක‍්‍රය ක‍්‍රමවත්             නොවීම ආදී ගැටළු රාශියක් මේ යටතට ගැනේ. ඉගුරු මේ සියල්ලටම පිළියමකි. 

* දත් කැක්කුමෙන් සහනය.
       ඉගුරු වල ඇති ප‍්‍රතිදිලීර හා ප‍්‍රතිජීවක ගුණාංග නිසා දත් අමාරුකම් වලින් සහනය සැලසෙයි. බොහෝ               දන්තෞෂධ වල ඉගුරු අනුපානයක් වන්නේ මේ නිසාය.

* හදවතට ගුණ සලසයි.
       ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, රුධිරවාහිනී අවහිරතා ඉවත් කිරීමට ඉවහල් වන ඉගුරු               හෘදයාබාධ මැඩලීමටද උපකාරී වන මහගු වටිනාකමක් සහිත ඔසුවකි.

කුරුදු වල ඇති ගුණාංග 

* දියවැඩියාවට මහා ඔසුවකි
* ශරීරයේ බර අඩු කරයි 
* කොලෙස්ටරෝල් පාලනය කරයි 
* අනවශ්‍ය මේද කොටස් දහනයට උපකාරීවේ
* වයසට යාම පාලනය කරයි 
* රුධිර නාල අවහිර වීම් සහ අංශ භාගය වැනි රෝගවලින් වැලකීමට උපකාරීවේ 
* ආහාර මාර්ගයේ සුනම්‍ය බව ඇති කිරීමට උපකාරීවේ

විශේෂයෙන් අප නිෂ්පාදන තුල කෘතීම රසකාරක, වර්ණක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.100% පිරිසිදු ස්වභාවික සහ දේශීය නිෂ්පාදන බෙදාහැරීම මගින් සුළුපරිමාණ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීම මෙන්ම පිරිපුන් නිරෝගී මතු පරපුරක් බිහිකිරීම අපගේ ඒකායන අරමුණ වේ.

තොග වෙළදුන් සදහා විශේෂ වට්ටම් 

ක්ෂණික ඇමතුම්: +94-775417550
විද්‍යුත් තැපෑල : spaceoneholdings@gmail.com 

About Us


Space One Holdings (Pvt) Ltd,
 is a new business model which provides countless benefits to both our small-scale manufactures and consumers in various ways. Our main objective is to provide healthy local food products to our people and in the meantime, we will necessary steps to uplift our suppliers to enhance and grow their businesses by creating innovative business opportunities to them. By doing so, we always use biodegradable items to pack our products since we need to do all our business activities under the hood of green concept, and we need to create a culture who follows the green concept in future.

                                                                              According to the current market situation there are farmers and manufactures of authentic food products who are finding ways to enter into the markets established in Colombo and other major areas. By acting as an agent, we will provide the solutions to them by taking their products and distribute it to the wholesale and retailers. However, after getting the products from our suppliers we use our unique biodegradable packing materials to pack them under our own brand name. Further by going forward we will plan to open our food stores with the intention to promote the green concept and to provide convenience access to the customers for our vast range of products.